හරියටම අලුත් අවුරුද්ද උදා උනා විතරයි.. හදිසියේම සෙට් වෙලා අවුරුදු කන්න ගිය ගමනක් ගැන තමයි මේ කියන්න හදන්නේ. ඒ තමයි කවුරුත් දන්න මාගම්පුරයට. හතර දෙනෙක් කොළඹ ඉදන්, තව දෙන්නෙක් ගාල්ලෙන්, තව එකෙක් මාතරින්, අනිත් උන් තිස්සෙන්. උදේ පාන්දර ඉදන් වැස්සේ නාගෙන ''කැහිල්ලට ආව ආතල්ම ගමනක්'' මේ..
උදේම පීල්ලෙන් නාල, වැස්සෙන් නාල, බීච් එකෙන් නාල, ඇලෙන් නාල, වැවෙන් නාල,.. අම්මෝ ඒ නම් නාන්නම ආව ගමනක්.
මුල ඉදන්ම කියන්න නම් බෑ ඒ තරම් ආතල් ගමන, ඒ නිසා ගිය ප්ලේස් ටික කියන්නම් දැනට. කොළඹ ඉන්න ඔයත් දවස් දෙකක් දාගෙන ගිහින් එන්න, විනාශ නොකර!
පොල්හේන
හම්බන්තොට සෆාරි පාක්
වීරවිල වැව
ලුනුගම්වෙහෙර වේල්ල
කතරගම කිරි වෙහෙර
තිස්ස වැව
තිස්ස පන්සල
කිරින්ද පන්සල
කිරින්ද වෙරළ
යෝධ වැව
යාල
-ජූලා
2019-04-14
#serendib #srilanka #lk
Like Us On Facebook : https://www.facebook.com/SerendibSri/
Subscribe Us On Youtube : https://www.youtube.com/channel/UCRA2yAfcoO7_8ySX-d_jaNg/

Comments
Post a Comment