සබරගමුව පළාතේ අල්ගම නගරයට යාබදව පිහිටා ඇති තවත් එක් සුන්දර දියඇල්ලකි "අල්ගම ඇල්ල". කොළඹ සිට අල්ගම ඇල්ල වෙත පැමිණෙන අයට නිට්ටඹුව නගරයට පැමිණ, අල්ගම බස් රථයකින් පහසුවෙන් අල්ගම නගරයට ළඟා විය හැකි ය. එතැන් සිට අල්ගම උඩුවක මාර්ගයේ 500 m පමණ ගමන් කොට අල්ගම ඇල්ල වෙත දිවෙන පටු මාවත වෙත ළඟා විය හැක.
වසරේ ජනවාරි සහ පෙබරවාරි අතර කාලයේ ඇල්ලේ ඇත්තේ අඩු ජල ප්‍රමාණයකි. එබැවින් දියනෑම සඳහා එම කාලය වඩාත් සුදුසුය. වර්ෂා කාලයේ දී අල්ලේ ජල මට්ටම සැලකියයුතු ලෙස ඉහල යන බැවින්, දිය නෑමේදී ප්‍රවේසම් විය යුතුය. දියඇල්ල ඉහළට වන්නට ඇත්තේ ගල් සහිත ප්‍රදේශයකි. එබැවින් පිහිනීම සඳහා සුදුසු නැත. පිහිනීම සඳහා ඇල්ල පහළ ප්‍රදේශය තෝරා ගන්න. මතක තබා ගත යුතු වැදගත්ම දෙය නම් කිසිවිටක ඇල්ල අසළ ට දියනෑම සඳහා නොයාමය. එම ප්‍රදේශයෙහි ජලය ගැඹුරින් වැඩි වේ.
තවත් දෙයක් නම් ඔබගේ ආරක්ෂාව සලසා ගන්නවා සේම එම ස්ථානද ආරක්ෂා කරගැනීමට වග බලාගන්න.
Location: https://goo.gl/maps/bBT942sutVQFSMnq7
- ජූලා
2017/12/10
Like Us On Facebook : https://www.facebook.com/SerendibSri/
Subscribe Us On Youtube : https://www.youtube.com/channel/UCRA2yAfcoO7_8ySX-d_jaNg/

👍👍👍👍
ReplyDelete