Skip to main content

Posts

Showing posts from October, 2015

Trinco Trip | ත්‍රිකුණාමල සවාරිය

මේ අපි කියන්න හදන්නේ පවුලේ අයත් එක්ක පහසුවෙන්ම ගිහින් එන්න පුළුවන් දවස් දෙකක පොඩි ට්‍රිප් එකක් ගැන. කොලබ ඉඳල නම් වඩා පහසුවෙන් යන්න පුළුවන් ගමනක් තමයි මේ. පලවෙනි දවසෙ යන්න තියෙන දුරම ස්ථානය තමයි නිලාවැලි වෙරල තිරය. නිලාවැලි යනගමන් ඔයාට පුළුවන් පොල්ගහවෙල මහමෙව්නා භාවනා අසපුව, ජාතික නාමල් උයන, කන්තලේ වැව, කින්නියා උණුවතුර ළිං, කොනේශ්වරම් කෝවිල, මාබල් බීච් බලන්නත්. පලවෙනි දවසෙ එහෙන් නවාතැන් පහසුකම් සපයගෙන දෙවෙනි දවසෙ ආපහු ගමන එන්න පටන් ගන්න පුළුවන්. එනගමන් සීගිරිය නැගල දඹුල්ල ලෙන් විහාරයටත් ගිහිල්ල තව නුවරට ඇවිල්ල දළදා මාලිගාවත් වැඳ පුදාගෙනම ආපහු කොළඹට එන්න පුළුවන්. Mahamewnawa Buddist Monastery Jathika Namal Uyana Sigiriya Kanthale Tank Koneshwaram Temple Nilawali Beach Marble Beach Kinniya Hot Water Well Rangiri Dambulu Cave Temple Sri Dalada Maligawa "අපගේ උරුමයන් තවත් එක් පරම්පරාවකට හෝ ඉතිරි කර ඒමට වග බලා ගන්න" - ජුලා 2015-10-23 Like Us On Facebook : https://www.facebook.com/SerendibSri/ Subscribe Us On Youtube : https://www.youtube.com/channel/UCRA2yAfcoO7_